<?xml version="1.0" encoding="utf-8"?>
<resources>
    <array name="fingerprint_acquired_vendor">
        <item>ඇඟිල්ල නැවත ස්ථානගත කරන්න. ඔබ දැනටමත් ඔබේ ඇඟිලි සලකුණෙහි මෙම ප්‍රදේශය ස්පර්ශ කර ඇත.</item>
    </array>
    <string name="fingerprint_unlock_set_unlock_password">මුරපදය • ඇඟිලි සලකුණ</string>
    <string name="fingerprint_unlock_set_unlock_pattern">රටාව • ඇඟිලි සලකුණ</string>
    <string name="fingerprint_unlock_set_unlock_pin">PIN • ඇඟිලි සලකුණ</string>
    <string name="fingerprint_unlock_skip_fingerprint">ඇඟිලි සලකුණු අගුලු හැරීම නොමැතිව ඉදිරියට යන්න</string>
    <string name="fingerprint_unlock_title">ඇඟිලි සලකුණු අගුලු හැරීම සමගින්, ඔබට ඔබගේ ඇඟිලි සලකුණ භාවිතයෙන් ඔබගේ දුරකථනය අගුලු හැරීමට හැකිය. ආරක්ෂාව සඳහා, මෙම විකල්පයට උපස්ථ තිර අගුලක් අවශ්‍යය.</string>
    <string name="frr_notification_reset_fingerprint_description">මෙය සමහර විට ගැටලු නිරාකරණය කළ හැක</string>
    <string name="security_settings_fingerprint_enroll_consent_introduction_title">ඇඟිලි සලකුණු අගුලු හැරීමට ඉඩ දෙන්න</string>
    <string name="security_settings_fingerprint_enroll_find_sensor_message">"ඇඟිලි සලකුණු සංවේදකය බල බොත්තමෙහි ඇත.

බොත්තම පහළට එබීමෙන් තොරව සැහැල්ලුවෙන් ස්පර්ශ කරන්න."</string>
    <string name="security_settings_fingerprint_enroll_find_sensor_title">බල බොත්තම ස්පර්ශ කරන්න</string>
    <string name="security_settings_fingerprint_enroll_introduction_title">ඇඟිලි සලකුණු අගුළු හැරීම පිහිටුවන්න</string>
    <string name="security_settings_fingerprint_enroll_repeat_title">ඔසවා, පසුව ස්පර්ශ කරන්න. එක් එක් වතාවේ ඔබේ ඇඟිල්ල තරමක් ගෙන යන්න.</string>
    <string name="security_settings_fingerprint_enroll_repeat_title_immobile_overlay">ඔසවා, පසුව නැවත ස්පර්ශ කරන්න</string>
    <string name="security_settings_fingerprint_enroll_touch_dialog_message">ඇඟිලි සලකුණු සංවේදකය බල බොත්තම මත ඇත.</string>
    <string name="security_settings_fingerprint_enroll_touch_dialog_title">ඒ වෙනුවට සංවේදකය ස්පර්ශ කරන්න</string>
    <string name="security_settings_fingerprint_preference_title">ඇඟිලි සලකුණු අගුළු හැරීම</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_2">ඒ ඔබ බව සත්‍යාපනය කිරීමට ඇඟිලි සලකුණු අගුලු හැරීම ඔබගේ ඇඟිලි සලකුණෙහි අනන්‍ය ආකෘතියක් තනයි. පිහිටුවීම අතරතුර මෙම ඇඟිලි සලකුණු ආකෘතිය තැනීම සඳහා, ඔබ විවිධ පිහිටීම්වලින් ඔබගේ ඇඟිලි සලකුණේ රූප ගනු ඇත.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_3">ඔබ ඇඟිලි සලකුණු අගුළු හැරීම භාවිතා කරන විට, ඔබේ ඇඟිලි සලකුණු ආකෘතිය යාවත්කාලීන කිරීමට රූප භාවිතා වේ. ඔබේ ඇඟිලි සලකුණු ආකෘතිය තැනීමට භාවිතා කරන රූප කිසි විටක ගබඩා නොකරනු ඇති නමුත්, ඇඟිලි සලකුණු ආකෘතිය ඔබේ දුරකථනයෙහි සුරක්ෂිතව ගබඩා කර ඇති අතර කිසි විටක දුරකථනය හැර නොයයි. සියලු සැකසීම් ඔබේ දුරකථනයෙහි සුරක්ෂිතව සිදු වේ.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_4">ඔබට සැකසීම් තුළ ඕනෑම වේලාවක ඔබගේ ඇඟිලි සලකුණු ආකෘතිය මැකීමට හෝ ඇඟිලි සලකුණු අගුළු හැරීම ක්‍රියාවිරහිත කිරීමට හැකිය. ඇඟිලි සලකුණු ආකෘති ඔබ මකන තෙක් දුරකථනයේ ගබඩා කර ඇත.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_consent_2">ඒ ඔවුන් බව සත්‍යාපනය කිරීමට ඇඟිලි සලකුණු අගුලු හැරීම ඔබගේ දරුවාගේ ඇඟිලි සලකුණෙහි අනන්‍ය ආකෘතියක් තනයි. පිහිටුවීම අතරතුර මෙම ඇඟිලි සලකුණු ආකෘතිය තැනීම සඳහා, ඔවුන් විවිධ පිහිටීම්වලින් ඔවුන්ගේ ඇඟිලි සලකුණේ රූප ගනු ඇත.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_consent_3">ඔවුන් ඇඟිලි සලකුණු අගුළු හැරීම භාවිතා කරන විට, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ආකෘතිය යාවත්කාලීන කිරීමට රූප භාවිතා වේ. ඔබගේ දරුවාගේ ඇඟිලි සලකුණු ආකෘතිය තැනීමට භාවිත කරන රූප කිසි විටක ගබඩා නොකරනු ඇත, නමුත් ඇඟිලි සලකුණු ආකෘතිය දුරකථනයේ ආරක්ෂිතව ගබඩා කර ඇති අතර කිසි විටක දුරකථනය හැර නොයයි. සියලු සැකසීම් දුරකථනයේ ආරක්ෂිතව සිදු වේ.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_consent_4">ඔබට සහ ඔබගේ දරුවාට සැකසීම් තුළ ඕනෑම වේලාවක සිය ඇඟිලි සලකුණු ආකෘතිය මැකීමට හෝ ඇඟිලි සලකුණු අගුලු හැරීම ක්‍රියාවිරහිත කිරීමට හැකිය. ඇඟිලි සලකුණු ආකෘති ඒ්වා මකන තෙක් දුරකථනයේ ගබඩා කර ඇත.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_message_learn_more">"&lt;a href='http://g.co/pixel/fingerprintunlock'&gt;g.co/pixel/fingerprintunlock&lt;/a&gt; හි දී තව දැන ගන්න."</string>
    <string name="security_settings_sfps_enroll_find_sensor_message">ඇඟිලි සලකුණු සංවේදකය බල බොත්තම මත ඇත. එය දුරකථනයේ පැත්තේ ඇති කෙටි බොත්තමයි.</string>
    <string name="security_settings_sfps_enroll_finger_center_title_immobile_overlay">එක් එක් වතාවේ ඔබේ ඇඟිල්ල තරමක් ගෙන යන්න</string>
    <string name="security_settings_sfps_enroll_fingertip_title_immobile_overlay">ඔබේ ඇඟිලි සලකුණෙහි අනෙකුත් ප්‍රදේශ ග්‍රහණය කර ගැනීමට දිගටම ගමන් කරන්න</string>
    <string name="security_settings_sfps_enroll_left_edge_title_immobile_overlay">වෙනත් කෝණයකින් සංවේදකය ස්පර්ශ කරන්න</string>
    <string name="security_settings_sfps_enroll_right_edge_title_immobile_overlay">ඔබේ ඇඟිලි සලකුණෙහි වෙනත් ප්‍රදේශ ග්‍රහණය කර ගැනීමට ඔබේ ඇඟිල්ල ගෙන යන්න</string>
    <string name="security_settings_work_fingerprint_preference_title">කාර්යාලය සඳහා ඇඟිලි සලකුණු අගුළු හැරීම</string>
    <string name="setup_fingerprint_enroll_immobile_help_continue">ඉදිරියට යන්න</string>
    <string name="setup_fingerprint_enroll_immobile_help_subtitle">මෙය වඩා හොඳ අගුළු හැරීමේ අත්දැකීමක් සඳහා ඔබේ ඇඟිලි සලකුණු වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට උදවු කරයි</string>
    <string name="setup_fingerprint_enroll_immobile_help_title">ඔබේ ඇඟිල්ල ගෙන යන්න</string>
    <string name="suggested_fingerprint_lock_settings_title">ඇඟිලි සලකුණු අගුලු හැරීම භාවිත කරන්න</string>
</resources>
