<?xml version="1.0" encoding="utf-8"?>
<resources>
    <array name="fingerprint_acquired_vendor">
        <item>ඇඟිල්ල නැවත ස්ථානගත කරන්න. ඔබ දැනටමත් ඔබේ ඇඟිලි සලකුණෙහි මෙම ප්‍රදේශය ස්පර්ශ කර ඇත.</item>
    </array>
    <string name="fingerprint_unlock_set_unlock_password">මුරපදය • ඇඟිලි සලකුණ</string>
    <string name="fingerprint_unlock_set_unlock_pattern">රටාව • ඇඟිලි සලකුණ</string>
    <string name="fingerprint_unlock_set_unlock_pin">PIN • ඇඟිලි සලකුණ</string>
    <string name="fingerprint_unlock_skip_fingerprint">ඇඟිලි සලකුණු අගුලු හැරීම නොමැතිව ඉදිරියට යන්න</string>
    <string name="fingerprint_unlock_title">ඇඟිලි සලකුණු අගුළු හැරීම සමගි, ඔබට ඔබේ ඇඟිලි සලකුණ භාවිතයෙන් ඔබේ ටැබ්ලටය අගුළු හැරිය හැක. ආරක්ෂාව සඳහා, මෙම විකල්පයට උපස්ථ තිර අගුලක් අවශ්‍ය වේ.</string>
    <string name="frr_notification_reset_fingerprint_description">මෙය සමහර විට ගැටලු නිරාකරණය කළ හැක</string>
    <string name="security_settings_fingerprint_enroll_consent_introduction_title">ඇඟිලි සලකුණු අගුලු හැරීමට ඉඩ දෙන්න</string>
    <string name="security_settings_fingerprint_enroll_find_sensor_message">"ඇඟිලි සලකුණු සංවේදකය බල බොත්තමෙහි ඇත.

බොත්තම පහළට එබීමෙන් තොරව සැහැල්ලුවෙන් ස්පර්ශ කරන්න."</string>
    <string name="security_settings_fingerprint_enroll_find_sensor_title">බල බොත්තම ස්පර්ශ කරන්න</string>
    <string name="security_settings_fingerprint_enroll_introduction_title">ඇඟිලි සලකුණු අගුළු හැරීම පිහිටුවන්න</string>
    <string name="security_settings_fingerprint_enroll_repeat_title">ඔසවා, පසුව ස්පර්ශ කරන්න. එක් එක් වතාවේ ඔබේ ඇඟිල්ල තරමක් ගෙන යන්න.</string>
    <string name="security_settings_fingerprint_enroll_repeat_title_immobile_overlay">ඔසවා, පසුව නැවත ස්පර්ශ කරන්න</string>
    <string name="security_settings_fingerprint_enroll_touch_dialog_message">ඇඟිලි සලකුණු සංවේදකය බල බොත්තම මත ඇත.</string>
    <string name="security_settings_fingerprint_enroll_touch_dialog_title">ඒ වෙනුවට සංවේදකය ස්පර්ශ කරන්න</string>
    <string name="security_settings_fingerprint_preference_title">ඇඟිලි සලකුණු අගුළු හැරීම</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_2">ඒ ඔබ බව සත්‍යාපනය කිරීමට ඇඟිලි සලකුණු අගුලු හැරීම ඔබගේ ඇඟිලි සලකුණෙහි අනන්‍ය ආකෘතියක් තනයි. පිහිටුවීම අතරතුර මෙම ඇඟිලි සලකුණු ආකෘතිය තැනීම සඳහා, ඔබ විවිධ පිහිටීම්වලින් ඔබගේ ඇඟිලි සලකුණේ රූප ගනු ඇත.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_3">ඔබ ඇඟිලි සලකුණු අගුළු හැරීම භාවිතා කරන විට, ඔබේ ඇඟිලි සලකුණු ආකෘතිය යාවත්කාලීන කිරීමට රූප භාවිතා වේ. ඔබේ ඇඟිලි සලකුණු ආකෘතිය තැනීමට භාවිතා කරන රූප කිසි විටක ගබඩා නොකරනු ඇති නමුත්, ඇඟිලි සලකුණු ආකෘතිය ඔබේ ටැබ්ලටයෙහි සුරක්ෂිතව ගබඩා කර ඇති අතර කිසි විටක ටැබ්ලටය හැර නොයයි. සියලු සැකසීම් ඔබේ ටැබ්ලටයෙහි සුරක්ෂිතව සිදු වේ.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_4">ඔබට සැකසීම් තුළ ඕනෑම වේලාවක ඔබගේ ඇඟිලි සලකුණු ආකෘතිය මැකීමට හෝ ඇඟිලි සලකුණු අගුලු හැරීම අක්‍රිය කිරීමට හැකි ය. ඇඟිලි සලකුණු ආකෘති ඔබ මකන තෙක් ටැබ්ලටයෙහි ගබඩා වී තිබේ.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_consent_2">ඒ ඔවුන් බව සත්‍යාපනය කිරීමට ඇඟිලි සලකුණු අගුලු හැරීම ඔබගේ දරුවාගේ ඇඟිලි සලකුණෙහි අනන්‍ය ආකෘතියක් තනයි. පිහිටුවීම අතරතුර මෙම ඇඟිලි සලකුණු ආකෘතිය තැනීම සඳහා, ඔවුන් විවිධ පිහිටීම්වලින් ඔවුන්ගේ ඇඟිලි සලකුණේ රූප ගනු ඇත.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_consent_3">ඔවුන් ඇඟිලි සලකුණු අගුළු හැරීම භාවිතා කරන විට, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ආකෘතිය යාවත්කාලීන කිරීමට රූප භාවිතා වේ. ඔබේ දරුවාගේ ඇඟිලි සලකුණු ආකෘතිය තැනීමට භාවිතා කරන රූප කිසි විටක ගබඩා නොකරනු ඇති නමුත්, ඇඟිලි සලකුණු ආකෘතිය ටැබ්ලටයෙහි සුරක්ෂිතව ගබඩා කර ඇති අතර කිසි විටක ටැබ්ලටය හැර නොයයි. සියලු සැකසීම් ඔබේ ටැබ්ලටයෙහි සුරක්ෂිතව සිදු වේ.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_consent_4">ඔබට සහ ඔබේ දරුවාට සැකසීම් තුළ ඕනෑම වේලාවක ඒ අයගේ ඇඟිලි සලකුණු ආකෘතිය මැකීමට හෝ ඇඟිලි සලකුණු අගුලු හැරීම අක්‍රිය කිරීමට හැකිය. ඇඟිලි සලකුණු ආකෘති මකා දමන තුරු ටැබ්ලටයේ ගබඩා වී තිබේ.</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_message_learn_more">"&lt;a href='http://g.co/pixeltablet/fingerprintunlock'&gt;g.co/pixeltablet/fingerprintunlock&lt;/a&gt; හිදී තව දැන ගන්න."</string>
    <string name="security_settings_sfps_enroll_find_sensor_message">ඇඟිලි සලකුණු සංවේදකය බල බොත්තම මත ඇත. එය දුරකථනයේ පැත්තේ ඇති කෙටි බොත්තමයි.</string>
    <string name="security_settings_sfps_enroll_finger_center_title_immobile_overlay">එක් එක් වතාවේ ඔබේ ඇඟිල්ල තරමක් ගෙන යන්න</string>
    <string name="security_settings_sfps_enroll_fingertip_title_immobile_overlay">ඔබේ ඇඟිලි සලකුණෙහි අනෙකුත් ප්‍රදේශ ග්‍රහණය කර ගැනීමට දිගටම ගමන් කරන්න</string>
    <string name="security_settings_sfps_enroll_left_edge_title_immobile_overlay">වෙනත් කෝණයකින් සංවේදකය ස්පර්ශ කරන්න</string>
    <string name="security_settings_sfps_enroll_right_edge_title_immobile_overlay">ඔබේ ඇඟිලි සලකුණෙහි වෙනත් ප්‍රදේශ ග්‍රහණය කර ගැනීමට ඔබේ ඇඟිල්ල ගෙන යන්න</string>
    <string name="security_settings_work_fingerprint_preference_title">කාර්යාලය සඳහා ඇඟිලි සලකුණු අගුළු හැරීම</string>
    <string name="setup_fingerprint_enroll_immobile_help_continue">ඉදිරියට යන්න</string>
    <string name="setup_fingerprint_enroll_immobile_help_subtitle">මෙය වඩා හොඳ අගුළු හැරීමේ අත්දැකීමක් සඳහා ඔබේ ඇඟිලි සලකුණු වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට උදවු කරයි</string>
    <string name="setup_fingerprint_enroll_immobile_help_title">ඔබේ ඇඟිල්ල ගෙන යන්න</string>
    <string name="suggested_fingerprint_lock_settings_title">ඇඟිලි සලකුණු අගුලු හැරීම භාවිත කරන්න</string>
</resources>
