<?xml version="1.0" encoding="utf-8"?>
<resources>
    <string name="fingerprint_acquired_imager_dirty_udfps">සංවේදකය අසල ඔබේ තිරය පිරිසිදු කරන්න</string>
    <string name="fingerprint_udfps_pre_enroll_runner_dialog_message">ඕනෑම ඉරක්, පැල්ලමක්, හෝ කැලැලක් ඉවත් කිරීමට ඔබේ තිරය පිස දමන්න. මෙය වඩාත් පැහැදිලි ඇඟිලි සලකුණු රූප ලබා ගැනීමට උපකාරී වේ.</string>
    <string name="fingerprint_udfps_pre_enroll_runner_dialog_title">දිගටම කරගෙන යාමට පෙර ඔබේ තිරය පිරිසිදු කරන්න</string>
    <string name="security_settings_fingerprint_v2_enroll_introduction_footer_message_6">"ඔබට තිර ආරක්ෂණයක් තිබේ නම්, හොඳම කාර්ය සාධනය සඳහා ඔබේ ඇඟිලි සලකුණ සැකසීමට පෙර ඔබේ තිර ආරක්ෂකය යොදන්න.

හොඳම ප්‍රතිඵල සඳහා, සහතික කළ Google සඳහා සාදන ලද තිර ආරක්ෂකයක් භාවිත කරන්න. වෙනත් තිර ආරක්ෂක සමඟ, ඔබ‍ගේ ඇඟිලි සලකුණ ක්‍රියා නොකරනු ඇත."</string>
    <string name="security_settings_udfps_enroll_fingertip_title">ඔබේ ඇඟිල්ල ඇල කර තුඩෙන් ස්පර්ශ කරන්න</string>
    <string name="security_settings_udfps_enroll_left_edge_title">ඇඟිල්ල හරවා වම් කෙළවරින් ස්පර්ශ කරන්න</string>
    <string name="security_settings_udfps_enroll_right_edge_title">නැවත හරවා දකුණු කෙළවරින් ස්පර්ශ කරන්න</string>
</resources>
